පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග…

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ. පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග…

දේශපාලනඥයන් සහ ඔවුන්ගේ පවුල්වලට සම්බන්ධ සමීපතමයන් 100කට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අතර පැවැති ආණ්ඩුවල ඇමැති ධුර දැරූ 26 දෙනෙක් ද සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය. සිය…

හිඟුරක්ගොඩ, මැදිරිගිරිය ප්‍රධාන මාර්ගයේදී ගුවන් හමුදා ජීප් රථයක් පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක ගැටීමෙන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා. එම අනතුරෙන් ඩිෆෙන්ඩර් රථයේ ගමන් ගත් ගුවන් හමුදා නිලධාරීන් තිදෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර, ඔවුන් හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත්…

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි අතර තීරණාත්මක හමුව ධවල මන්දිරයේදී සිදු වී තිබෙනවා. ඒ අනුව, එම සාකච්ඡාව පැවැත්වෙන අතරතුර, ඇමරිකානු ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ විනාඩි 40ක පමණ දුරකථන ඇමතුමක් ලබාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී,…

පෑලියගොඩ, ඥානරතන මාවතේ දී අද (19) උදෑසන වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා. යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවයි සඳහන් වන්නේ. එම වෙඩි තැබීමෙන්, පෑලියගොඩ මාළු වෙළෙඳාම සිදුකරන පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය…

ගුරුවරුන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පදික වේදිකාවේ රැඳී සිටිමින්, රාත්‍රිය ගත කරමින් විරෝධතාවක නිරතව සිටිනවා. තමන් සේවය කරන පාසලටම තමන්ගේ දරුවන් ඇතුළත් කරගැනීමට අවසර දෙන ලෙසයි ඔවුන් රජයෙන් ඉල්ලා සිටින්නේ. පාගමනකින් මෙම ස්ථානයට ඔවුන් පැමිණ ඇති අතර ගුරු දරුවෝ…

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. අධිකරණය මඟහරිමින් සිටි ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (18) වරෙන්තු නිකුත් කර තිබුණා. පසුගිය මැයි 17 වැනිදා රාත්‍රියේ නාරාහේන්පිට වටරවුම පාරේ පෞද්ගලික රෝහලක් අසලදී ඔහුගේ ජීප්…

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද (19) දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව, සිය ඉල්ලීම්වලට අවසන් විසඳුමක් ලැබෙන තෙක් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙනවා. ඉල්ලීම් 19 ක් මුල් කර ගනිමින් පසුගිය 18 වැනිදා…

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්,…

දෛනික ධාවනයෙන් ඉවත් කරන ලද 2014 වසරේදී ලංකාවට ආනයනය කරන ලද බස් රථ 9 ක් අලුත්වැඩියා කර යළි ධාවනයට එක් කර තිබෙනවා. ඒ අනුව මේ සඳහා තාක්ෂණික දායකත්වය ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්මිකයින් ලබාදී ඇති බවයි ප්‍රවාහන අමාත්‍යංශය සඳහන් කළේ. 5000km…