ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදු කෙරේ

පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් හානියට පත් ඇලහැර අමුණ ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව මේ සඳහා යුද හමුදා සාමාජිකයින්, ගොවීන් මෙන්ම ස්වේච්ඡා සේවකයින්ගේ ද සහය ලැබී ඇති අතර, අමුණ ප්‍රතිසංස්කරණය සඳහා මේ වන විට…













