Online සේවා රැසක් සඳහා VAT අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක වෙයි

විදේශීයක සිට මෙරට සිටින තැනැත්තෙකුට ඉලෙක්ට්‍රොනික වේදිකාවක් හරහා සේවා සැපයීමේදී, එම සේවා සැපයීම්වලට අදාළව එකතු කළ අගය මත (VAT) බද්ද අය කිරීම ඔක්තෝබර් 01 සිට ක්‍රියාත්මක කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය විසින් නිකුත් කර…













