DIG බිරිඳ ඇතුළු පිරිසක් නිධන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධිකරණයෙන් නියෝගයක්

නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ බිරිඳ ඇතුළු සැකකරුවන් පිරිසක් අනුරාධපුර, ශ්‍රාවස්තිපුර, තිඹිරිගස්කඩවල ප්‍රදේශයේදී නිධන් වස්තු ලබා ගැනීමේ අරමුණින් අනවසරයෙන් සිදු කළ කැණීම් කටයුතු සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිසියට නියෝග කර තිබෙනවා. අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී, කැණීම සිදු…











