පෑලියගොඩ වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි

පෑලියගොඩ, මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආසන්නයේ පිහිටි ඥානරතන මාවතේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම ඉබ්බගෙවත්තේ විනෝදන් ඝාතනයට පලිගැනීමක් ලෙස සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරනවා. වෙඩික්කරුවන් සොයා පොලිස් කණ්ඩායම් 03ක් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක කරන අතර…












