පොලිසියට 5,000ක් බඳවා ගන්න අනුමැතිය

පොලිස් දෙපාර්තමේන්තුවේ මේ වනවිට පුරප්පාඩු 28,000ක් පමණ ඇති බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පැවසුවා. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, අද (08) පාර්ලිමේන්තුවේදීයි. එමෙන්ම 5,000ක පමණ පිරිසක් බඳවා ගැනීමට අනුමැතිය ලැබුණු බවත්, ඒ සඳහා ගැසට් නිවේදනය නිකුත්…













