චාමර සම්පත් CIDයට පැමිණෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය හමුවට පැමිණ තිබෙනවා. ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිදුකළ කැඳවීමක් අනුව ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

ප්‍රදේශ දෙකකදී තරුණයන් දෙදෙනෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති බව පොලීසිය පවසනවා. තවත් පුද්ගලයන් දෙදෙනෙකු සමඟ නාඋල, බෝවතැන්න ජලාශයේ දිය නාමින් සිටි අයෙක් දියේ ගිලී අතුරුදන් වී ඇති අතර, ඔහු වනමැදගම, බිබිල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක් වන බවයි සඳහන්…

රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සදහන් කළේ, ”සෙයිරි සතිය” නමින් මෙම ප්‍රකාශයට පත් කර ඇති බවයි. ඒ අනුව ලබන මස පළමු වනදා සිට 4 වනදා…

ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමෙහි සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙහි පසුගිය කාලයේදි සිදු වී ඇති වංචා, දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීම සඳහා පිහිටුවන ලද ජනාධිපති විශේෂ විමර්ශන කමිටුව විසින් මහජනතාවගේ පැමිණිලි, අදහස් සහ යෝජනා ලබා ගැනීමට අපේක්ෂා කරනවා. ජනාධිපති…

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කථානායක ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් 12.00 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. මේ සඳහා සහභාගි වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂවල නායකයින් හට කථානායකවරයා දැනුම් දී තිබෙනවා. එහිදී, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, විශ්‍රාමික මේජර්…

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අත්අඩංගුවට ගන්නා ලෙස දන්වමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා. ඩයනා ගමගේට එරෙහිව ආගමන හා විගමන පනත යටතේ පවරා ඇති නඩුවක් අද (21) කැඳවූ අවස්ථාවේදී, ඇය අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත්…

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශනවලට අදාළව, හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (20) ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබුණා. සිද්ධියට අදාළව, තමන් අත්අඩංගුවට ගැනීම…

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව තවත් පෙත්සම් තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වී තිබෙනවා. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා නම්කර ඇති බවයි සඳහන් වන්නේ. සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය මහින්ද පතිරණ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක මනෝජ් ගමගේ සහ නාවික…

බස්නාහිර පළාත් සභාවට අයත් සියලු රෝහල්වල පරිපූරක වෛද්‍ය සේවා වෘත්තිකයන් අද (21) සිට අඛණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරතවීමට තීරණය කර තිබෙනවා. අද උදෑසන 8.00 සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කළ බව පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම සඳහන් කර…