ඇසළ පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සල් 8,355 ක්

ඇසළ පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355 ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ලබා දී ඇති උපදෙස් අනුව සෞඛ්‍යාරක්ෂිතව එම දන්සල් පවත්වන ලෙසට අදාළ සංවිධායකයින් වෙත දැනුම් දී ඇති බවයි එම සංගමයේ ලේකම්…













