හිටපු ජනපති මහින්ද රනිල්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාර රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර, පසුව බන්ධනාගාර රෝහලට ඇතුළත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මීට සුළු වේලාවකට පෙර පැමිණ තිබෙනවා. අද (23) උදෑසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු…












