ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට අවශ්‍ය පරිදි සහය දෙනවා

ලෙබනනයේ ආරක්ෂක තත්ත්වය අස්ථාවර වන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා එම නිවේදනයේ දැක්වෙන්නේ බේරූට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා සංගම් සහ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී ඇති ශ්‍රී ලාංකිකයින් සමඟ නිරන්තර සම්බන්ධතා පවත්වන බවයි. එමෙන්ම තානාපති…