අධිකරණ තීන්දුවකට එරෙහිව ගියොත්, ඒකටත් නීතිය ක්‍රියාත්මක වෙයි – ටිල්වින්

රටේ නීතිය කාටත් සාධාරණ විය යුතු බවත්, එහි ඉහළ, පහළ භේදයක් තිබිය නොහැකි බවත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා. අධිකරණයෙන් තීරණයක් ගත් විටෙක, අධිකරණ තීන්දුවට කවුරුන් හෝ එරෙහි වෙනවා නම්, ඊට එරෙහිව කළු කොඩි එසවීමට කථා කරනවා…












