රනිල්ව වහාම නිදහස් කරන්න – එරික් සෝල්හයිම්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වහාම නිදහස් කරන ලෙස ඉල්ලා නෝර්වේ හි ශ්‍රී ලංකා හිටපු සාම නියෝජිත එරික් සෝල්හයිම් විසින් සමාජ මාධ්‍ය සටහනක් නිකුත් කර තිබෙනවා. 2022 වසරේදී ශ්‍රී ලංකාව දරුණුතම ආර්ථික හා දේශපාලන අර්බුදයකට මුහුණ දුන් අවස්ථාවේදී රට බේරා ගැනීමට…












