මේ එකතු වෙලා ඉන්න හැම දෙනාටම පුද්ගලික න්‍යාය පත්‍ර තියෙනවා – ඩයනා ගමගේ

රටේ එක නීතියක් තිබිය යුතු බවද, සැමටම එක නීතියක් ක්‍රියාත්මක විය යුතු බවද යන ස්ථාවරයේ තමා සිටින බව හිටපු ඇමතිනී ඩයනා ගමගේ පවසනවා. සියළු දෙනාම එකට එකතු වී සිටින්නේ හිටපු ජනාධිපති කෙනෙක් ලෙස රනිල් වික්‍රමසිංහ යන නාමයට බවත්, මොවුන් සියළු…












