News Editor

News Editor

යුක්‍රේනය සමග සටන් විරාමයක් නැත්නම් සියයට 100ක දැඩි තීරුබදු. ට්‍රම්ප්ගෙන් රුසියාවට තර්ජන

රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වාදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා. ඔහු කියා සිටියේ දින 50ක් ඇතුළත යුක්‍රේනය සමග සටන් විරාම ගිවිසුමකට නොඑළඹෙන්නේ නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට සූදානම් බවයි. එමෙන්ම නේටෝ රටවල්…

ජනපති සහ සෞදි සංවර්ධන අරමුදලේ ප්‍රධානීන් අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ සෞදි සංවර්ධන අරමුදලේ, ප්‍රධාන විධායක නිලධාරී සුල්තාන් ඒ. අල්-මර්ෂද් (Sultan A. Al-Marshad) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (14) පස්වරුවේ පැවැත්විණි. සෞදි සංවර්ධන අරමුදලෙහි ආධාර මඟින් ක්‍රියාත්මක කරන වැඩසටහන්වල වත්මන් ප්‍රගතිය මෙන්ම නව ව්‍යාපෘති…

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ අක්‍රමිකතා සෙවීමට නව කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීම සඳහා ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කර තිබේ. ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විසින් කරන ලද නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සාමාජිකයින්…

භාතිය හස්තියා අවසන් සුසුම් හෙළයි

වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සි​ය අවසන් සුසුම් හෙළා තිබෙන බව වාර්තා වෙනවා. අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්‍යක්ෂ තාරක ප්‍රසාද් සඳහන් කළේ. දින 8 කට වැඩි කාලයක් හස්තියාට ප්‍රතිකාර කටයුතු…

සමගි ජන බලවේගයේ සහායෙන් බේරුවල නගර සභාවේ බලය මාලිමාවට

බේරුවල නගර සභාවේ  නව සභාපතිවරයා ලෙස ජාතික ජනබලවේගයේ එම්.ඒ. මොහොමඩ් මබාසීම් තේරීපත්වී තිබෙනවා. ඒ අනුව සභාවේ වැඩි දෙනාගේ කැමැත්ත පරිදි සභාපති සහ උප සභාපති තේරීම සඳහා විවෘත ඡන්දයක් පැවැත්වීමට පළාත් පාලන කොමසාරිස්වරිය තීරණය කර තිබුණා. එහිදී සභාපති ලෙස ස්වාධීන කණ්ඩායම්…

අද කාලගුණ නිවේදනය

සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර ඌව සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී…

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (14) දින ඒකක 297.13 ක (1.60%) සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 18,838.39 කින් දිනය අවසන් වුණා. ඒ අනුව, දිනය අවසානයේ පිරිවැටුප රුපියල් බිලියන 9.5 ක්.

ලූස් පොල්තෙල් අලෙවිය නතර කිරීමේ සූදානමක්

වෙළෙඳපොළ තුළ ඇසුරුම් නොකළ පොල්තෙල් (ලූස් පොල්තෙල්) අලෙවිය නතර කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමුකර ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ශාන්ත රණවක ඊයේ (13) ප්‍රකාශ කළා.  පොල්තෙල් නමින් වෙළෙඳපොළේ විවිධ තෙල් වර්ග අලෙවි කරන බවත් මේවා ආහාරයට ගැනීමෙන් බෝනොවන රෝගවලට ලක්වන…

නයිජීරියාවේ හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි අභාවප්‍රාප්ත වෙයි

රජයේ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා උද්ඝෝෂණය කළ හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වූ නයිජීරියාවේ හිටපු ජනාධිපති මුහම්මදු බුහාරි අභාවප්‍රාප්ත වූ බව ජනාධිපති මාධ්‍ය කාර්යාලය ඊයේ (13) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. මියයන විට ඔහු 82 වියේ පසුවිය. දිගුකාලීන අසනීපයකින් පසු වූ ඔහු…

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් දඩ අය කිරීමට පියවර

වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසුව දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය…