රුපියල් 3,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව, අල්ලස් කොමිසම විසින් අදාළ පොලිස් නිලදාරියා අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. පැමිණිලිකරුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු…













