News Editor

News Editor

ඔබත් දියවැඩියා රෝගියෙක් ද ? – නිවසේදී රුධිරයේ සීනි පරීක්ෂා කරන අයට විශේෂයි

රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම වර්ථමානයේ ගෝලීය වශයෙන් සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර ඇති බෝනොවන රෝගයක් ලෙස සැලකේ. ඉතා ක්ෂණිකව රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළ පහළ යාම දියවැඩියා රෝගීන් දෛනිකව මුහුණදෙන විශාල ගැටලුවකි. එබැවින් දියවැඩියාව ඇති රෝගීන්ට සෞඛ්‍ය සම්පන්න රුධිර සීනි මට්ටමක්…

ලාෆ්ස් ගෑස් සැපයුම ගැන නිවේදනයක්

වෙළෙඳපොළේ ලාෆ්ස් සන්නාමය සහිත එල් පී ගෑස් සිලින්ඩරවල තාවකාලික හිඟයක් පවතින බවට සංසරණය වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් එම සමාගම නිවේනදයක් නිකුත් කර තිබේ. එම නිවේදනය අනුව, වර්තමානයේ ගෘහස්ත ගෑස් සිලින්ඩර හිඟයට ප්‍රධාන හේතුව වී ඇත්තේ හම්බන්තොට වරාය පරිශ්‍රයේ ස්ථාපිත කර…

ජනාධිපති AI රාජ්‍ය නායක සැසිය අමතයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ වනවිට ඉන්දියාවේ නවදිල්ලි හි ‘AI IMPACT SUMMIT 2026’ සමුළුවට සමගාමිව පැවැත්වෙන රාජ්‍ය නායක සැසියට සහභාගී වී තිබේ. මෙහිදී රාජ්‍ය නායකයින් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේ, ‘කිසිවෙකු අත්නොහැරෙන සේ, ආචාර්යධර්ම මුලික කරගත් කෘතිම බුද්ධිය පිළිබඳව…

බන්ධනාගාර පුරප්පාඩු පිරවීමට විශ්‍රාමික නිලධාරීන් කොන්ත්‍රාත් පදනමින් යළි සේවයට බඳවා ගැනේ

වයස අවුරුදු 65 ට අඩු විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන්, කොන්ත්‍රාත් පදනම මත යළි සේවයට බඳවා ගැනීමට තීරණය කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, ප්‍රථම පෙළ ජේලර්, දෙවන පෙළ ජේලර්, සැරයන්, නියාමක, හෙද සහ ඖෂධ සංයෝජක තනතුරු සඳහා එලෙස කොන්ත්‍රාත්…

රාමසාන් උපවාසය අදින් ඇරඹේ

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාව අද (19) සිට රාමසාන් උපවාසය ආරම්භ කරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර තිබෙනවා. රට පුරා පත් කරන ලද හිලාල් උප කමිටුවල වාර්තාවලට අනුව නව අඩසඳ ඊයේ දර්ශනය වූ බැවින්, මෙලෙස රාමසාන් උපවාස ආරම්භ කරන බවයි…

නාමල්ට එරෙහි ක්‍රිෂ් නඩුව අප්‍රේල් 02 දක්වා කල් යයි

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන අප්‍රේල් මස 02 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද (19) කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා. එම අවස්ථාවේදී විත්තිකාර නාමල්…

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

අද (19) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතු පෙරවරු 9:30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණි. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම ඇතුළු  කරුණු රැසක් අද දිනට නියමිත වැඩකටයුතු අතරට අයත්ය. එහි සජීවී දර්ශන ඉහතින් නරඹන්න.

T20 ලෝක කුසලාන පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරගය අද

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පැවැත්වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ පැවැත්වෙන තරගය අද පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතය. මේ වන විටත් කණ්ඩායම් දෙකම ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8…

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට ඉන්දියාව සමග පළමු අවසන් පූර්ව තරගයට

තායිලන්තයේ පැවැත්වෙන නැගී එන කාන්තා ක්‍රිකට් ආසියනු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රිඩිකාවන් හෙට පළමු අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ ඉන්දීය යොවුන් ක්‍රීඩිකාවන් සමගයි. එමෙන්ම, බංග්ලාදේශ යොවුන් ක්‍රීඩිකාවන් සහ පාකිස්තාන යොවුන් ක්‍රීඩිකාවන් ද හෙට දෙවන අවසන් පූර්ව තරගයට…

කොළඹ ඇතුලු ප්‍රදේශ කිහිපයක ලිට්‍රෝ ගෑස් හිඟයක් – ප්‍රමාණවත් පරිදි තොග නිකුත් කර ඇතැයි සමාගම කියයි

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ගෑස් හිඟයක් පවතින බවට වාර්තා වනවා. ප්‍රාදේශීය වාර්තාකරුවන් සිදුකළ සොයාබැලීමකදී අනාවරණය වූයේ ඇතැම් ජනාකීර්ණ ප්‍රදේශවල මෙම තත්ත්වය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි. ගාල්ල, තනිපොල්ගහ ප්‍රදේශයේ වසා දමා තිබූ ගෑස් අලෙවි නියෝජිතායතනයක් ඊයේ පාරිභෝගික සේවා නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් විවෘත…