රනිල්ගේ නඩුව විභාග වෙද්දී උසාවිය ළඟට සෙනඟ ගෙනා දේශපාලකයන් 20ක් හඳුනාගැනෙයි

රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව කොටුව අධිකරණයේ නඩු කටයුත්ත පැවති පෙරේදා (26) දින අධිකරණය අසලට පිරිස් සංවිධානාත්මකව රැස්කර අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල කළ විපක්ෂයේ දේශපාලනඥයන් 20කට වැඩි පිරිසක් බුද්ධි අංශ විසින් මේ වන විට…












