News Editor

News Editor

අද කාලගුණ නිවේදනය

අද (30) බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත්, මහනුවර, නුවරඑලිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම ඌව පළාතේත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ…

බැකෝ සමන්ගේ බිරිඳ හා දරුවා දිවයිනට රැගෙන එයිි

අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස සමග අත්අඩංගුවට ගත් කාන්තාව සහ කුඩා දරුවා ඉන්දුනීසියානු පොලීසිය විසින් මුදාහැර තිබෙනවා. ඒ අනුව ඔවුන් ඉන්දුනීසියාවේ ජකර්තා නුවර සිට පැමිණි UL -365 දරන ගුවන් යානයෙන් අද පස්වරු 5.50ට පමණ මෙරටට රැගෙනවිත් ඇති බවයි…

රුපියල් 2000 සමරු මුදල් නෝට්ටු මිලියන 50 ක් අද සිට සංසරණයට

රුපියල් 2‍,000 ක වටිනාකමකින් යුතු සමරු මුදල් නෝට්ටුවක් අද (29) දින ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව නෝට්ටු මිලියන 50ක සීමිත නිකුතුවක් ලෙස මෙය නිකුත් කර ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ. ඒ අනුව…

රතන හිමි රිමාන්ඩ්

නුගේගොඩ අධිකරණයට පැමිණි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සැප්තැම්බර් මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

චාමර සම්පත්ට එරෙහි නඩුවක් ජනවාරි 23 දක්වා කල් තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කළ පැමිණිලි දෙකක් ජනවාරි 23 වැනිදා යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම නියෝග කර තිබෙනවා. ඒ අනුව, අදාළ නඩුව අද (29) කැඳවූ අවස්ථාවේදී ඇප මත සිටින චාමර සම්පත් දසනායක…

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්

පොලිස් නිලධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි. අලුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි. දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස්…

ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට අදාළ ටැටු මධ්‍යස්ථානයේ හිමිකරුට ඇප

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානයක් තුළදී ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත යන අය වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබූ ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු ඇප මත මුදා හරින ලෙස හෝමාගම මහාධිකරණය නියෝග කර තිබේ. මෙලෙස ඇප මත මුදා හැර ඇත්තේ එම ටැටු…

රනිල් රෝහලෙන් පිටව යයි

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව අද (29) උදෑසන ඔහුව සාමාන්‍ය වාට්ටුවක් වෙත මාරු කර යැවීමෙන් අනතුරුව ඔහු මෙලෙස පිටව ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ. පසුගියදා රක්ෂිත…

නිමල් ලන්සා රිමාන්ඩ්

හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා සැප්තැම්බර් 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කොච්චිකඩේ පොලීසියට භාර වූ ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අද (29) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති බවයි…

තායිලන්ත අගමැතිනිය ධුරයෙන් නෙරපයි

තායිලන්ත අග්‍රාමාත්‍ය Paetongtarn Shinawatra ධුරයෙන් ඉවත් කිරීමට එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව, කාම්බෝජයේ හිටපු නායකයා සමඟ කළ මතභේදාත්මක දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබුණා. අගමැති ධුරය සඳහා නව ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිත අතර, එතෙක්…