News Editor

News Editor

පොතුවිල් හිදි බස් රථයක් පෙරළී අයෙක් මරුට – 57ක් රෝහලට

පොතුවිල් ප්‍රදේශයේ බස් රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරක් සිදුව තිබේ. අනතුරින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයිද තවත් පුද්ගලයින් 57 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන් මේ වන විට කඩිනමින් රෝහල්ගත කිරීමට පියවර ගනිමින් සිටින බවද සඳහන් වේ. කැප්පෙටිපොල සිට ආරුගම්බේ දක්වා විනෝද චාරිකාවක…

වසර 7 කට පසු ඉන්දීය අගමැති මෝදි චීනයට

වසර හතකට පසු, අගමැති නරේන්ද්‍ර මෝදි ද චීනයට ගොඩ බැස්සේ ටියැන්ජින් හි ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) වාර්ෂික සමුළුව සඳහා සහභාගී වීමටය. එය හෙට සිට දින දෙකක් පුරා පැවැත්වේ. අද චීනයට ලගා වූ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ඩයස්පෝරාවේ සාමාජිකයින් විසින් මහත…

මැලේසියාවට නීති විරෝධීව ඇතුළු වීමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ආපසු හරවා යවයි

ශ්‍රී ලාංකිකයන් ඇතුළු 12 දෙනෙකු මැලේසියා සහ තායිලන්ත දේශසීමා හරහා මැලේසියාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී, එරට දේශසීමා පාලන සහ ආරක්ෂණ ඒජන්සිය විසින් ආපසු හරවා යවා තිබෙනවා. මෙම පිරිස අතර ශ්‍රී ලාංකික පිරිමි පුද්ගලයන් 8 දෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක් මෙන්ම තායිලන්ත…

පද්මේ ඇතුළු පිරිස ඇල්ලූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ට ශ්‍රී ලංකා පොලීසියේ උපහාර

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන් හට සමරු ඵලකයන් පිරිනෑමීමක් සිදුකළේය. එමෙන්ම එම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලිස් නිලධාරීන්ව හා මෙරට පොලිස් නිලධාරීන්ව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයාගේ ඇගයීමටද ලක්විය. පසුගිය 27 වන…

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් කරන බව ඇමති කියයි

කෙහෙල්බද්දර පද්මේ ඇතුළු පිරිස ගැන පුළුල් විමර්ශනයක් සිදු කරන බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ කටුනායක ගුවන්තොටුපොළේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එමෙන්ම එහිදී ඔහු සඳහන් කර සිටියේ මෙම සංවිධානාත්මක…

රුපියල් මිලියන 27ක කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

රුපියල් මිලියන 27කට අධික දළ වීථි වටිනාකමකින් යුත් කෙරළ ගංජා කිලෝ ග්‍රෑම් 121කට අධික තොගයක් නාවික හමුදා භාරයට ගෙන තිබේ. නාවික හමුදාව විසින් පසුගිය 27 සහ 29 දෙදින තුළ මන්නාරම වන්කාලෙලයි ප්‍රදේශය සහ යාපනය ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ දේශීය ජල…

මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට

මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි. මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය…

ආසන පටි ගැසැට්ටුව අද

අධිවේගී මාර්ගවල ගමන් ගන්නා මගී ප්‍රවාහන බස් රථවල ගමන් කරන්නන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කිරීමේ විධිවිධාන ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කිරීමට නියමිතයි. ඊට අදාළව පසුගියදා පැවති ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී…

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනයක්

මෙරට ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ තවදුරටත් වර්ධනයක් පෙන්නුම් කරමින් ඉදිිකිරීම් කටයුතු සඳහා වන ශ්‍රී ලංකා ගැණුම් කළමනාකරුවන්ගේ දර්ශක අගය පසුගිය මාසයේදී 60 ක් ලෙස සටහන් වනවා. ඉදිකිරීම් ව්‍යාපෘතිවල ස්ථාවර වැඩිවීමක් පවතින බවයි අදාළ සමීක්‍ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනෙක් සඳහන් කර ඇත්තේ. නව…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. වයඹ පළාතේ සහ යාපනය දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. ඌව පළාතේත්, අම්පාර සහ…