ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයකින් 20 ක් මරුට

අද උදෑසන නැගෙනහිර ඇෆ්ගනිස්ථානයේ රික්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් සිදු වී තිබෙනවා. මෙම භූ කම්පනය හේතුවෙන් පුද්ගලයන් 20 දෙනෙකු මියගොස්, තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.…












