කටුනායක ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළුවලට මුහුණ හඳුනා ගැනීමේ ආරක්ෂක කැමරා

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සියලුම ආගමන විගමන කවුළු සඳහා මුහුණු හඳුනාගැනීමේ කැමරා සවි කිරීමට මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. දැනට එහි ආරක්ෂක කැමරා සවිකර ඇත්තේ කවුළු 08 ක පමණක් බවත්, මෙම වැඩපිළිවෙළ යටතේ පොලීසිය මැදිහත්ව ආගමන…













