ජනපති කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ අවස්ථාවන්ට සහභාගී වූ ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (01) කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවකට එක් වී තිබෙනවා. ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද…












