News Editor

News Editor

අදත් විටින් විට තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම්…

දිවයින පුරා පවුල්41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට-ආරක්ෂක ලේකම් කියයි

ආපදා සහන කටයුතු වෙනුවෙන් 6500ක භට පිරිසක් මුදා ගැනීමේ කණ්ඩායම් 34ක් බොට්ටු ,ට්‍රක් රථ 2ක් සහ සන්නද්ධ රථ 23ක් සියලු නිරීක්ෂණ කටයුතු ගුවන් හමුදාවෙන් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 41277ක පුද්ගලයන් 159674ක් පීඩාවට ලක්ව ඇති…

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂයට මහලේකම් කෙනෙක් තෝරන සාකච්ඡා 4ක්ම බිඳවැටෙයි

ඉලංකෙයි තමිල් අරුසුකච්චි පක්ෂය ( ITAK ) සඳහා මහ ලේකම්වරයකු තෝරා ගැනීම පිණිස පැවැති සාකච්ඡා හතරක්ම විවිධ මතභේද නිසා කඩා වැටීම නිසා 13 වැනිදා පැවැති පස්වෙනි සාකච්ඡාවේදීද පක්ෂයට මහ ලේකම්වරයකු පත් කර ගැනීමට නොහැකි වී තිබේ.මහ ලේකම්වරයකු පත් කර ගැනීම…

හම්බන්තොට වරායේ හසුරුවන වාහන ප්‍රතිනැව්ගත කිරීම් සියයට 40ක වර්ධනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ හසුරුවන වාහන ප්‍රතිනැව්ගත කිරීම් 2024 දෙවන සහ තුන්වන කාර්තු අතරතුර සියයට 40කින් වර්ධනය වී ඇතැයි හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි. පසුගිය සැප්තැම්බර් මාසයේ අග වනවිට, දෙවන කාර්තුවේ දී හැසිරවූ 125,526 ක RORO ඒකක සංඛ්‍යාව තුන්වන කාර්තුවේ දී…

මහවැස්සත් සමඟ කිරිඳිවැල සතිපොළේ එළවළු මිල පහළට

අධික වර්ෂාවත් සමඟ ඊයේ (14) කිරිඳිවැල සතිපොළේ එළවළු බොහොමයක මිල අඩු වී තිබූ බව දක්නට ලැබිණි. මෑ, කැරට්, බීට්, ගෝවා, කැකිරි, බතල, වම්බටු වැනි එළවළු කිලෝවක් රු.100/-කට අඩු මිලකට පැවතුණි. කොමඩු කිලෝව ද රු.100ක මිලට පැවතිණි. එළවළු මිලදී ගැනීමට පැමිණි…

මාකඳුරේ මධුෂ්ට වෙඩි තබා පලාගිය අපරාධකරුවන් අත්අඩංගුවට නොගැනීම ගැන පුළුල් විමර්ශනයක්

පාතාලයේ ප්‍රබල අපරාධකරුවකු වූ මාකඳුරේ මධූෂ් කොළඹ අපරාධ කොට්ඨාස අත්අඩංගුවේ සිටියදී වෙඩි තබා පලාගිය අපරාධකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පැවැත්වීමට පොලිස් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. ඩුබායි සිට 2019 වසරේදී මාකඳුරේ මධූෂ් මෙරටට රැගෙන ඒමෙන් පසු…

නව වැනි පාර්ලිමේන්තුවේ විශේෂ අවස්ථා

නව වැනි පාර්ලිමේන්තුවේ, පාර්ලි‌මේන්තු කාලපරිච්ඡේදය තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන, අනුප්‍රාප්තික ජනාධිපති ඡන්දයෙන් තෝරා පත්කර ගැනීම,විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම්, යෝජනා සම්මතයන් මඟින් කොමිෂන් සභා සභාපතිවරයෙක් /සාමාජිකයෙක් ධුරයෙන් ඉවත් කිරීම සහ විනය ක්‍රියාමාර්ග මත මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු සේවා කාලය අත්හිටුවීම ඇතුළු සුවිශේෂී සිදුවීම්…

ගංවතුරෙන් පීඩාවට පත් ජනතාව පාරේ උයාගෙන කති

වස්කඩුව වෙරළබඩ තීරයම ජලයෙන් යටවී පීඩාවට පත්ව සිටින ජනතාවගේ කුසගිනි නිවන්න එම ප්‍රදේශයේම ජනතාව පාර අයිනේ ටකරම් කූඩාරමක් සාදාගෙන ආහාර පිළියෙල කරන අයුරු දැකගත හැකි විය. පෙරදින සිට කුසගින්නේ සිටින බැවින් අසල ඇති සංචාරක හෝටලයකින් සහ කිහිප දෙනෙක් ලබාදුන් වියළි…

සබරගමුව පළාත් සුරාබදු ආදායම එක් රැස් කරන රාජ්‍ය ආයතනවල නිලධාරින් දැනුම්වත් කරයි

සබරගමුව පළාත් බලප්‍රදේශයේ සුරාබදු ආදායම එක් රැස් කර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කරන රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුම්වත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත්වීමට පළාත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේය. ඒ අනුව සබරගමුව පළාතේ සුරා බදු ආදායම රැස් කිරීම සම්බන්ධයෙන් පළාතේ සියලු…

රජයේ නව ප්‍රතිසංස්කරණවලදී කාන්තා සහභාගිත්වය ඉහළ නංවන්න-ජනපති-එජා සහකාර මහලේකම් අතර එකඟතාවක්

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවේදී යළි තහවුරු කෙරිණ. එක්සත්…