News Editor

News Editor

සිර දඬුවමට එරෙහිව මහින්දානන්දගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්

වසර 20 ක සිර දඬුවම් ලබා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එම දඬුවමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව 2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ කැරම්බෝඩ් 14,000 සහ දාම් ලෑලි 11,000 ක් නීතියට පටහැනි ලෙස මිලදීගෙන ක්‍රීඩා සංගම් අතර…

ජුනි 11 ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

ජුනි 11 වැනිදා පැය 10ක කාලයක් ගම්පහ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව උදෑසන 8.30 සිට සවස 6.30 දක්වා පැය 10ක කාලයක් මෙම ජල කප්පාදුව සිදු කරන බවයි එම…

රටවල් 12ක පුද්ගලයින් අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් පැනවූ නියෝගය අද සිට බලාත්මක වෙයි

රටවල් 12 ක පුද්ගලයින් සඳහා අමෙරිකාවට ඇතුළුවීම තහනම් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිකුත් කළ නියෝගය අද සිට බලාත්මක වනවා. විදේශීය ත්‍රස්තවාදීන්ගෙන් අමෙරිකාව ආරක්ෂා කිරිම අරමුණු කර ගනිමින් අමෙරිකානු ජනපති එම නියෝගය නිකුත් කළ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ…

වැඩිම ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙයි

පවතින වැසි තත්ත්වයත් සමග පැතිර යන ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගී තත්ත්වයන් පැතිර යාම වැඩි වශයෙන් බස්නාහිර පළාත තුළින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුළ ලියනපතිරණ පවසනවා. ඒ අනුව බස්නාහිර පළාත තුළ කොළඹ සහ…

ගම්මන්පිල CIDයට පැමිණෙයි

පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල අද (09) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. නිසි පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කරන ලද බහාලුම් (කන්ටේනර්) සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. 

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

ත්‍රිරෝද රථයක් කොල්ලකෑමකට සම්බන්ධ සැකකරුවෙක් අයිස් මත්ද්‍රව්‍යද සමඟ රාගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 09යි මිලිග්‍රෑම් 480ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු 26 හැවිරිදි, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ. සැකකරු සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර…

හරක් කටාගෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසන ලෙස අධිකරණ නියෝගයක්

මේ වන විට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැති විත්තිකරුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අල්ලස් කොමිසමට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (09) ත්‍රස්ත විමර්ශන කාර්යාංශයට නියෝග…

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වෙයි

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවා අද සිට ආරම්භ වනවා. ඒ අනුව අද සිට 13 වැනිදා දක්වා අනුරාධපුරය දක්වා විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ. අනුරාධපුරයේ සිට මිහින්තලය දක්වා කිසිදු අය කිරීමකින් තොරව…

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද අධිකරණයට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයා අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ජනපති සමාව අනීතිකව භාවිතා කර රැඳවියෙකු නිදහස් කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර බන්ධනාගාර අධිකාරීවරයාව ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණා.…

නාමල්ට-මර්වින්ට චන්ද්‍රාණිට අධි චෝදනා

චන්ද්‍රාණිට – අයථා බඳවා ගැනීම් මූල්‍ය අක්‍ර­මි­කතා ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු ඇමැ­ති­ව­රුන් වන මර්වින් සිල්වා, චන්ද්‍රාණි බණ්ඩාර හා නාමල් රාජ­පක්ෂ මහ­ත්ව­රුන්ට එරෙ­හිව කොළඹ මහා­ධි­ක­ර­ණය හමුවේ පසු­ගි­යදා අධි චෝදනා භාරදී තිබේ. කම්කරු හා මහ­ජන සම්බ­න්ධතා ඇමැ­ති­ව­රයා වශ­යෙන් කට­යුතු…