පොසොන් පොහොය දීනය අදයි

ශ්‍රී ලංකාවට අනුබුදු මිහිඳු මාහිමියන් වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය අදට (10) යෙදී තිබෙයි. පොසොන් පුන් පොහෝ දිනක මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත පිරිසේ ලංකාගමනය සිදු විය. එමෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ ලක්දිවට…













