දෙහිවල වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරු STF සමඟ වෙඩි හුවමාරුවකින් මරුට

ඉකුත් 18 වැනිදා උදෑසන 11.00 ට පමණ දෙහිවල දුම්රිය ස්ථානය අසලදී පුද්ගලයෙකු ඉලක්ක කර සිදුකළ වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු අද (25) අලුයම පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අලුයම 4:30…













