News Editor

News Editor

වී මෙට්‍රික්ටොන් 40,000කට වැඩි ප්‍රමාණයක් රජය මිලදී ගනී

රජයේ වී මිලදී ගැනීමේ වැඩපිළිවල යටතේ මේ වනවිට වී මෙට්‍රික්ටොන් 40,000කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බව වී අලෙවි මණ්ඩලය පවසයි. එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ වැඩිම වී ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයෙන් මිලදී ගෙන ඇති බවය. අම්පාර දිස්ත්‍රිකයේ සියයට…

බස් අනතුරින් මියගිය අයට අගමැතිනියගෙන් අවසන් ගෞරව

ඇල්ල වැල්ලවාය බස් රථ අනතුරින් මරණයට පත් තංගල්ල නගර සභා සේවකයින්ගේ මෘතදේහවලට අවසන් ගෞරව දැක්වීම සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය අද (06) පෙරවරුවේ තංගල්ල නගර ශාලාවට පැමිණියා. මෙම අනතුරින් තංගල්ල ප්‍රදේශයේ 15 දෙනකු මියගිය‍ ගොස් තිබුණා. ඉන් දේහ 12ක් තංගල්ල නගර…

දවසේ සිව්වැනි වෙඩිල්ල අළුබෝමුල්ලෙන්..

අද දවසේ සිව් වැනි වෙඩිල්ල පානදුර අළුබෝමුල්ලේ වෙළඳසලකට උදෑසන 9.15ට පමණ එල්ලවී තිබුණා. එම වෙළද සැළට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් භාණ්ඩ මිලදී ගැනීමේ මුවාවෙන් මෙම වෙඩි තැබීම කර තිබෙනවා. මිලි මීටර් 09 වර්ගයේ ගිනි අවියක් යොදාගෙන වෙඩි හතරක් පමණ වෙළඳසලට එල්ලකර…

”රජයේ වැරදි පෙන්වා දෙන අයටත් දැන් මරණ තර්ජන එල්ල වෙන්න පටන් අරන්” – විපක්ෂ නායක

රට පුරා වෙඩි තැබීම්, නාදුනන තුවක්කුකරුවන්ගේ ඝාතන සංස්කෘතිය අදටත් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, මේ තත්ත්වය තුළ සිවිල් පුරවැසියන්ගේ ජන ජීවිත අනාථ වී ඇති මොහොතක පවතින රජයට සාධනීය විවේචන එල්ල කරන කණ්ඩායම්වලට පවා අද තර්ජන එල්ල කිරීමේ වැඩපිළිවෙළක් සූක්ෂමව දියත් වෙමින්…

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් 10 වනදා

රුපියල් මිලියන 77,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 10 වනදා පැවැත්වීමට නියමිතයි. ඒ අනුව දින 91 න් කල් පිරෙන රුපියල් බිලියන 12,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් මෙන්ම, දින 182 න් කල් පිරෙන රුපියල් බිලියන 40,000 ක් වටිනා භාණ්ඩාගාර…

අලුතෙන් ලියාපදිංචි කළ වාහන ලක්ෂයකට අංක තහඩු නෑ

අලුතෙන් ලියාපදිංචි කර ඇති රථවාහනවලින් වාහන ලක්ෂයකට අධික ප්‍රමාණයකට අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොහැකිවී ඇති බව වාර්තා වෙනවා.වාහන අංක තහඩු මුද්‍රණය මාස හයක සිට නැවතීමත් සමඟ ලියාපදිංචි කරන ලද වාහන අතරින් ලක්ෂයකට අධික වාහන ප්‍රමාණයකට අංක…

අයිස් මත්ද්‍රව්‍ය චෝදනාවට පොහොට්ටුවේ සම්පත් මනම්පේරිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ළඟ තබා…

අයිස් මත්ද්‍රව්‍ය සිද්ධියට හිටපු ප්‍රාදේශීය සභා පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක පමණ ප්‍රමාණයක් මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා සභිකයෙකු වන පියල් මනම්පේරි අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය ළඟ තබා…

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව අභාවප්‍රාප්ත වෙයි

බ්‍රිතාන්‍යයේ කෙන්ට් ආදිපාදවරිය වන කැතරින් ආර්යාව 92 වන වියේදී අභාවප්‍රාප්ත වූ බව බකිංහැම් මාලිගය නිවේදනය කර තිබෙනවා. ඇය ඊයේ (04) රාත්‍රියේ කෙන්සිංටන් මාලිගයේදී පවුලේ සාමාජිකයන් සමඟ සාමකාමීව අවසන් හුස්ම හෙළූ බවත්, ඒ හේතුවෙන් බකිංහැම් මාලිගය ඇතුළු රාජකීය නිල නිවාසවල ධජ…

එලොන් මස්ක්ට ලොව පළමු ට්‍රිලියනපතියා විය හැකියි – විදෙස් මාධ්‍ය

ටෙස්ලා අධ්‍යක්ෂ මණ්ඩලය වැටුප් පැකේජයක් යෝජනා කරමින් සඳහන් කර ඇත්තේ, එහි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ඉතා අභිලාෂකාමී ආයතනික ඉලක්ක මාලාවක් සපුරා ගන්නේ නම්, ඔහු ලොව පළමු ට්‍රිලියනපතියා බවට පත් කළ හැකි බවයි. මේ වනවිටත් ලෝකයේ ධනවත්ම පුද්ගලයා වන මස්ක්ට,…