අද රාත්‍රියේදී පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැකගැනීමට විරල අවස්ථාවක්

පූර්ණ චන්ද්‍රග්‍රහණයක් පියවි ඇසින් දැකගැනීමේ විරල අවස්ථාව ශ්‍රී ලංකා වාසීන්ට තවත් පැය කිහිපයකින් උදාවනවා. ඒ අනුව රාත්‍රී 9.57 සිට හෙට අලුයම 1.26 දක්වා එම චන්ද්‍රග්‍රහණය සිදුවන අතර, එහි ග්‍රහණ මධ්‍යය හෙවත් නැරඹීමේ හොදම වෙලාව, රාත්‍රී 11.42 බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ…











