News Editor

News Editor

හැංගුණු පොහොට්ටු අපේක්ෂකයා රවිරාජ් ඝාතනයටත් ඇල්ලූ අයෙක්

මිද්දෙ­ණිය, තලාව, කාරි­ය­ම­ඩිත්තේ ඉඩ­මක වළ දමා තිබි­යදී හමු වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පා­ද­නය කිරී­මට මෙර­ටට රැගෙන ආ බව කියන ද්‍රව්‍ය අඩංගු කන්ටේ­නර් දෙක ගැන අමෙ­රි­කානු බුද්ධි ඒජ­න්සි­යක් මඟින් මෙර­ටට කල් තියා දැනු­ම්දී­මක් කර ඇති බව පොලිස් තොර­තුරු අනා­ව­ර­ණය කළේය. කන්ටේ­නර් අංක…

දර්ශිකාට-පද්මිණීට රේණුකාට-නිශානිට නි.පොලිස්පති තනතුරු

ශ්‍රී ලංකා පොලිස් ඉති­හා­සයේ ප්‍රථම නියෝජ්‍ය පොලි­ස්ප­ති­ව­රි­යන් ලෙස අභි­ෂේක ලබ­න්නට නිල­ධා­රි­නි­යෝ සිවුදෙනෙකු සමත්වූහ. එම නිල­ධා­රි­නි­යන් වන්නේ දර්ශිකා කුමාරි, පද්මිණි වීර­සූ­රිය, රේණුකා ජය­සු­න්දර සහ නිශානි සෙනෙ­වි­රත්න යන මහ­ත්මීන්ය. මේ නිල­ධා­රි­නි­යන් සිවුදෙනා නියෝජ්‍ය පොලි­ස්පති ධුර­යට උසස් කිරී­මට අදාළ නියෝග පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය…

දිගු කලක් ඇනහිටි මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමේ සූදානමක්

දිගු කලක් තිස්සේ ප්‍රමාද වූ මධ්‍යම අධිවේගී මාර්ගයේ (E04) කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ඉදිකිරීම් සඳහා චීන අරමුදල් යළි ලැබීමත් සමඟ, මෙම ව්‍යාපෘතිය සැප්තැම්බර් හෝ ඔක්තෝබර් මාසයේ දී නැවත ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපති…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසිවාරය අද ඇරඹෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසි වාරය අද (08) ආරම්භ වේ. සැසිවාරය අද සිට ලබන ඔක්තෝබර් 08 වන දින දක්වා පැවැත්වීම නියමිතය. මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අමාත්‍ය විජිත හේරත් මහතා විශේෂ ප්‍රකාශයක්…

හමාස් සංවිධානයට ට්‍රම්ප් අවසාන අනතුරු ඇඟවීම නිකුත් කරයි

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධව හමාස් සංවිධානයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අවසාන අනතුරු ඇඟවීම සිදුකර තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ සියල්ලන්ටම අවශ්‍ය මෙම යුද්ධය අවසන් වනු දැකීම බවත් ඊශ්‍රායලය විසින් තමන්ගේ කොන්දේසි පිළිගෙන…

රාජිත හිරගෙදර කුරුටු ගී කියවයි

රක්‍ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු ඇමැති, දොස්තර රාජිත සේනා­රත්න මහතා රඳවා සිටින කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රයේ එන් වාට්ටුවේ සිර­ක­රු­වන් විසින් මීට පෙර බිත්ති මත ලියා ඇති කුරුටු ගී (කවි) කියවා රස­වි­ඳින බව බන්ධ­නා­ගාර ආරංචිමාර්ග සඳ­හන් කරයි. මේ කවි තමන්ට රස­වත් මතක…

ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමට සැකපිට දෙදෙනෙක් අත්අඩංගුවට

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ මහවත්ත ඔර්ලෝසු කණුව අසලදී පසුගිය 05 වැනිදා යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම ඝාතනය සම්බන්ධයෙන් කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් සිදුකළ විමර්ශනයක්…

පූර්ණ චන්ද්‍රග්‍රහණය විවිධ රටවලට දිස් වූ අයුරු

ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ රටවල් රැසකට ඊයේ (07) රාත්‍රියේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමේ අවස්ථාව උදා වුණා. ඊයේ රාත්‍රී 8.58 සිට අලුයම 2.25 දක්වා එම චන්ද්‍රග්‍රහණය පැවති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දන…

අද කාලගුණ නිවේදනය

ඉදිරි දින කිහිපයේදී උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත්, කුරුණෑගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ප.ව. 1.00න් පමණ පසු…

‍අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිත වාහනවලට හෙට සිට නීතිය දැඩි කෙරේ

අනතුරුදායක සහ අනවසර වෙනස් කිරීම් සහිතව ධාවනය වන වාහනවලට එරෙහිව රජය හෙට (08) සිට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම ආරම්භ කරන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය ප්‍රසන්න ගුණසේන පවසනවා. ඒ අනුව ධාවනයට නුසුදුසු තත්ව් තිබියදී ධාවනය, වර්ණය වෙනස් කිරිම, විවිධ…