News Editor

News Editor

මිද්දෙනිය වෙඩි තැබීමකට අදාළ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

මිද්දෙනිය පොලිස් වසමේ සමූහ ගොවිපල තේක්කවත්ත පාර ප්‍රදේශයේදී පසුගිය 2025.06.24  වෙඩිතබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින්  විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ අනුව විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (08)  එම අපරාධයට සම්බන්ධ…

හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනනුකූලයි

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අවලංගු කිරීමේ පනත් කෙටුම්පතේ කිසිදු විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය නිගමයනය කර ඇතැයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙයි. පාර්ලිමේන්තුවේ සරල බහුතරයෙන් එය බලාත්මක කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දී…

ශිෂ්‍යත්ව අභි­යා­චනා 22දා දක්වා online මඟින්

පහ වසර ශිෂ්‍යත්ව 2025 විභා­ගයේ අභි­යා­චනා උත්තර පත්‍ර පරී­ක්ෂාව සඳහා අද සිට මේ මස 22 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ අභි­යා­චනා කැඳවා තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙයි. මේ සඳහා විභාග අපේ­ක්ෂ­කයා ඉගෙ­නුම ලබන පාසලේ විදු­හ­ල්පති විසින් පාසල…

පාතාලයට-කුඩු ජාවාරමට හවුල් මධුෂ් හෙළි කළ දේශපාලක 80ක ලැයිස්තුව ගෝඨාගේ සමයේදී යට ගහලා

මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත. පැවැති ආණ්ඩු­වල සිටි…

හිටපු ඇමතිවරුන්ගේ නිවාස 50ක් රජයේ ආයතන වෙත – අමාත්‍ය ආනන්ද විජේපාල

හිටපු ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස 50ක් ඉදිරියේදී රජයේ ආයතනවලට හෝ වෙනත් ආර්ථික කටයුතු සඳහා යොදා ගන්නා බව, මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පසුගිය රජයේ ඇමතිවරුන් භාවිත කළ නිල නිවාස රාජ්‍ය ආයතනවල භාවිතයට යොදා ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සංවාදයට…

වසරේ ගතවූ කාලය තුළ මාරක රිය අනතුරු 1,757ක්; 1,870ක් මරුට

මෙම වසරේ ජනවාරි මස පළමු වනදා සිට සැප්තැම්බර් මස 04 වනදා දක්වා සිදුවූ මාරක රිය අනතුරු 1,757කින් පුද්ගලයින් 1,870 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මේ බව කියා සිටියේ කොළඹ ඊයේ…

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

පාර්ලිමේන්තුව අද (09) පෙරවරු 9.30ට රැස්වීමට නියමිතයි. ඒ අනුව, පෙරවරු 9.30 සිට 10.00 දක්වා කාලය ස්ථාවර නියෝග 22 හි 01 සිට 06 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන් කර ඇති අතර, පෙරවරු 10.00 සිට 11.00 දක්වා වාචික පිළිතුරු අපේක්ෂා කරන…

අද කාලගුණ නිවේදනය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව. 1.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ස්ථානවලට මි.මී. 75 ඉක්ම වූ තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඒ අනුව, බස්නාහිර…

බිත්තර හිඟයක් ගැන ඉඟියක්

එක් පසෙකින් සත්ව ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යද්දී තවත් පසෙකින් බිත්තර මිල පහළ යෑම හේතුවෙන් ඉදිරියේදී බිත්තර හිඟයක් පවා ඇතිවිය හැකි බව ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමයේ ලේකම් ඩී. ආර්. අලහකෝන් පවසනවා. ආහාර ද්‍රව්‍ය මිල සහ බිත්තර මිල අතර සබඳතාවක් නිර්මාණය…

ඇල්ලේ ජීවිත වලට පණ දුන් බදුල්ල රෝහලට ලක්ෂ දහ අටක තෑග්ගක්

අනතුරට ලක්වූ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට බදුල්ල රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සිදුකළ මෙහෙයට මෙහෙය අගයමින් ඊයේ (07)  දින මුස්ලිම් ජාතික ව්‍යාපාරිකයෙකු පැමිණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට රුපියල් මිලියන 1.8ක් පමණ වටිනාකමින් යුතු දැඩි සත්කාර ඇඳක් පරිත්‍යාග කළ බව බදුල්ල රෝහලේ…