දුම්රිය වෘත්තීය සමිති වර්ජනය අත්හිටුවයි

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණු දුම්රිය වෘත්තීය සමිති වැඩ වර්ජනය අත්හිටුවා තිබෙනවා. දුම්රිය වෘත්තිය සමිති නිලධාරීන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ. දුම්රිය රියදුරන් මුහුණ දෙන පරිපාලන,…













