News Editor

News Editor

ප්‍රංශයේ නව අගමැති ලෙස Sébastien Lecornu පත් කෙරේ

ප්‍රංශයේ නව අගමැති ලෙස Sébastien Lecornu පත් කර තිබෙනවා. 39 හැවිරිදි ඔහු ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ සමීප මිතුරෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. පසුගිය වසර තුන පුරාවට ඔහු සන්නද්ධ හමුදා අමාත්‍යවරයා ලෙස රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් කටයුතු කර…

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පිළිගත නොහැකි බව කථානායකවරයා දැනුම් දෙයි

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකරට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ සිය තීරණය අද (10) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා. ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව එම විශ්වාසභංග යෝජනාව නොගැලපෙන බැවින් සහ එය…

”කටාර් රාජ්‍යයට ප්‍රහාර එල්ල කිරීම නෙතන්යාහුගේ තීරණයක්” – ජනපති ට්‍රම්ප්

කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරනවා. ප්‍රහාර දියත් කිරීමේ තීරණය අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ බවත්, එය තමන්ගේ නොවන බවත්, ඔහු පවසා තිබෙනවා. කටාර්හි හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරය…

ඉන්දීය රජය සමග අවබෝධතා ගිවිසුමක්

මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් මෙන්ම වෛද්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් ඉන්දියානු ජනරජ රජය සහ ශ්‍රී ලංකා ‍රජය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම අද (09) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.…

නේපාලයේ සිටින ශ්‍රී ලංකිකයින්ට නිවේදනයක් 

නේපාලයේ පැවැත්වෙන විරෝධතා හමුවේ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා තානාපති කාර්යාල නිලධාරීන් +977- 9851048653 අංකයෙන් පැය 24 පුරාම දුරකථනයෙන් සම්බන්ධ කර…

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.…

සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් සොයාගනී

පියල් මනම්පේරි නමැත්තාගේ සහෝදරයෙකු වන සම්පත් මනම්පේරිට අයත් බව කියන මෝටර් රථයක් අද (09) ඇඹිලිපිටිය පොලීසිය විසින් සොයාගෙන තිබේ. ඒ, ඇඹිලිපිටිය නව නගරයේ ගරාජයක් තුළ තිබියදී ය. මේ සම්බන්ධයෙන් ගරාජයේ හිමිකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මීට දින 4කට පෙර…

මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් මාස 11ක බිලිඳෙකු සහ පාසල් සිසුවෙකු ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) එම අනතුරු සිදුව තිබුණේ පේරාදෙණිය, උඩුගම, කඩවත, රාගම සහ මාවතගම යන පොලිස් වසම්වලින්ය. මහනුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී…

අල්ලන්න හොයන සම්පත් මන­ම්පේරි පොලීසි­යට භාර දෙන්න

කුඩු ජාවා­රම සහ පාතා­ලය මර්ද­නය කිරී­මට නාමල් රාජ­පක්ෂ මන්ත්‍රී­ව­රයා හා පොහො­ට්ටුව සැබෑ­ව­ටම කට­යුතු කරන්නේ නම් වහාම කළ යුතුව ඇත්තේ මිද්දෙ­ණියේ අයිස් කන්ටේ­නර් සිද්ධි­යට චෝදනා එල්ල වී ඇති එම එම පක්ෂයේ සාමා­ජික සම්පත් මන­ම්පේරි වහාම පොලීසි­යට භාර­දීම බව අමාත්‍ය නලින්ද ජය­තිස්ස…

2025 වර්ෂයේ මූල්‍ය සාක්ෂරතා මාසය අද සිට ක්‍රියාත්මකයි

2025 වර්ෂයේ සැප්තැම්බර් මස 10 වන දින සිට  “මූල්‍ය සාක්ෂරතා මාසය” ආරම්භ කරන බව මහ මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. එය මූල්‍ය අන්තර්ගතභාවය ඇති කිරීම කරා යන ප්‍රගතිශීලි ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. මෙම මුලපිරීම මූල්‍ය සාක්ෂරතා…