සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කෙරේ

සංවිධානාත්මක අපරාධ සහ මූල්‍ය වංචාවන්ට සම්බන්ධ 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර ඇති බව පොලීසිය පවසනවා. තහනම් කළ එම වත්කම් අතරට ඉඩම්, නිවාස, හෝටල්, වෙළෙඳසැල්, රථවාහන මෙන්ම බැංකු ගිණුම් ද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ. මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කිහිප…












