මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බවට දැනුම්දීමක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදුවන බව එම දෙපාර්තමේන්තුව පවසනවා. තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදුකරන කාර්යයන් ඇණහිට ඇති බවට වාර්තා වීමත් සමග, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් ද ඇණහිට ඇති බවට ඇතැම් පාර්ශ්වයන් විසින්…













