News Editor

News Editor

විරෝ­ධතා අත­ර­තුර නේපා­ලයේ බන්ධ­නා­ගාර රැඳ­වූවෝ 13,500ක් පලා යති

නේපා­ලයේ ශිෂ්‍ය විරෝ­ධතා අත­ර­තුර එරට බන්ධ­නා­ගා­ර­ව­ලින් රැඳ­වූ­වන් 13,500කට අධික පිරි­සක් පලා ගොස් ඇතැයි එරට පොලී­සිය ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. බට­හිර නේපා­ලයේ බන්ධ­නා­ගා­ර­යක ආර­ක්ෂක නිල­ධා­රීන් සමඟ ඇතිවූ ගැටු­ම­කදී බාල­ව­ය­ස්කාර රැඳ­වූ­වන් පස්දෙ­නකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත්…

නේපා­ලය හමු­දාව යට­තට රට­පුරා ඇඳිරිනීතිය

දින දෙකක් පුරා පැවැති ශිෂ්‍ය විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා­ව­ලින් පසු නේපා­ලයේ පාල­නය සිය­තට ගත් බව එරට යුද හමු­දාව නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විරෝ­ධතා සහ ප්‍රචණ්ඩ ක්‍රියා අත­ර­තුර පුද්ග­ල­යන් 22 දෙනකු ඝාත­න­යට ලක්වී­මත්, විරෝ­ධ­තා­ක­රු­වන් විසින් රජයේ ආය­තන සහ…

ට්‍රම්ප්ගේ තරුණ දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි වෙඩි ප්‍රහාරයකින් මරුට

අමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වු චාලි කර්ක් වෙඩි තබා ඝාතනය කර තිබේ. අමෙරිකාවේ යුටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති උත්සවයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ සටන වෙනුවෙන් පෙරමුණ ගෙන…

මහින්ද හෙට නිල නිවසින් පිටවෙයි

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ හෙට(11)විජේරාම මාවතේ පිහිටි සිය නිල නිවසින් පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවා. ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද(10) පාර්ලිමේන්තුවේදී සම්මත වීමත් සමගම තමන් සිටි නිල…

කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයෙකු අත්අඩංගුවට

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයෙකු ගම්පහදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහුව එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුවන කෙහෙල්බද්දර පද්මේ සමග සබඳතා පැවැත්වූ බව කියන චෝදනාවටයි.

කැමති සමාගමකින් පොහොර ගන්න ගොවීන්ට ඉඩ

ගොවි­යාට කැමති සමා­ග­ම­කින් පොහොර ලබා­ගත හැකි වන ලෙස මෙවර පොහොර සහ­නා­ධා­රය ලබා­දී­මට ආණ්ඩුව තීර­ණය කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටි­තල පහ­සු­කම් ඇමැති සමන්ත විද්‍යා­රත්න මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (10) පැව­සීය. ඒ සඳහා වන QR කෝඩ් එකක් ගොවි­යාට ලබා­දෙන බවත් ලබන මාසයේ…

මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු රිමාන්ඩ්

මොර­ටුව මහ­න­ගර සභාවේ මාර්ග සංව­ර්ධන ව්‍යාපෘති සිය හිත­ව­තුන්ට ලබා දීමෙන් රජ­යට පාඩු­ කි­රීම සම්බ­න්ධ­යෙන් අල්ලස් හෝ දූෂණ විම­ර්ශන කොමි­ෂන් සභාව විසින් අත්අ­ඩං­ගු­වට ගත් මොර­ටුව මහ­න­ගර සභාවේ හිටපු නග­රා­ධි­පති සමන්ලාල් ප්‍රනාන්දු මහතා සැප්තැ­ම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කරන ලෙස කොළඹ…

2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර තිබේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක…

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් ටැංකියක ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ. ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට කොළොන්නාවේ සහ කොළඹ ගිනි නිවන රථ යොමුකරමින්…

හිටපු කථානායකත් වියත්පුරෙන් ගෙයක් අරන්

දොළවත්ත-තිස්සකුට්ටි ,ප්‍ රසන්න රණතුංග, පියල් නිශාන්ත, ශාන්ත බණ්ඩාර,   ඩී. වීරසිංහ හා අරුන්දිකත් ඒ අතර මෙර­ටදී  2022 මැයි 09 වැනිදා ඇතිවූ කල­බ­ල­කාරී තත්ත්වය මත නිවාස අහිමි වූ බව සඳ­හන් කර­මින් එව­කට සිටි කථා­නා­ය­ක­ව­රයා ඇතුළු මැති ඇමැ­ති­ව­රුන් 29 දෙනකු ‘විය­ත්පුර’ නිවාස ව්‍යාපෘ­ති‌යෙන්…