News Editor

News Editor

අලි මිනිස් ගැටුම වළක්වන්න සජිත්ගෙන් ආණ්ඩුවට දසවැදෑරුම් වැඩපිළිවෙළක්

දිනපතාම වන අලි මිනිස් ගැටුම තුළ අප රටේ දැවැන්ත ඛේදවාචකයක් නිර්මාණය වෙමින් පවතින බවත් එක් පසකින් මිනිස් සම්පතත් අනික් පසින් වන අලි සම්පතත් අභාවයට යන බවත් එම නිසා වහාම ක්‍රියාත්මක කළ යුතු දසවැදෑරුම් වැඩපිළිවෙළක් වත්මන් රජයට යෝජනා කර සිටින බවත්…

කොස්ගොඩ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සොයා ගැනේ

කොස්ගොඩ ප්‍රදේශයේ අද (31) උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළව යතුරුපැදිකරුවන් පැමිණි යතුරුපැදිය පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. ඒ අනුව, වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර 06 ක් පමණ දුරින්, කොස්ගොඩ අතුරුවැල්ල පාලම අසලදී ගඟට පෙරළා දමා තිබියදී එම යතුරුපැදිය සොයාගෙන…

ඩිජිටල් මුදල් ගෙවීම් 30% කින් ඉහළ නැංවීමට මහ බැංකුව සැලසුම් කරයි

මෙරට දෛනිකව සිදුකරන ඩිජිටල් මුදල් ගෙවීම් ප්‍රමාණය 30% කින් පමණ ඉහළ නැංවීමට සැලසුම් කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ඒ අනුව, ඊට අදාළ දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රධාන නගර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන බවයි එහි ගෙවීම් හා පියවීම් අංශයේ…

ශ්‍රී ලංකාව සිංගප්පූරුවේ AI සමග ගිවිසුම්ගත වෙයි

ශ්‍රී ලංකාව කෘතිම බුද්ධිය (AI) ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා AI සිංගප්පූරුව (AISG) සමග නව හවුල්කාරිත්වයකට එළඹ තිබෙනවා. ඒ අනුව පසුගිය 28 වැනිදා සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ කෙන්ට් රිජ් පරිශ්‍රයේදී අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කර තිබුණා.ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වෙනුවෙන් සිංගප්පූරු AI…

බ්‍රසීලයට 50%ක තීරුබදු පැනවීමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රසීලයට සියයට 50ක තීරුබදු පැනවීමේ විධායක නියෝගයකට අත්සන් තබා තිබෙනවා. බ්‍රසීලයේ ප්‍රතිපත්ති සහ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට එරෙහිව අපරාධ නඩු පැවරීම 1977 නීතියක් යටතේ ආර්ථික හදිසි අවස්ථාවක් බවට නීතිමය තර්කයක් ද ඉදිරිපත් කර තිබුණා.ජූලි 9 වන දින…

අත්අ­ඩං­ගු­වට ගත් රෝහි­තගේ දිය­ණිය අද උසා­වි­යට

ආන්දෝ­ල­නා­ත්මක ජීප් රථ ගනු­දෙ­නු­වක් සම්බ­න්ධ­යෙන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට දින 11ක් තිස්සේ සොය­මින් සිටි පාර්ලි­මේන්තු මන්ත්‍රී රෝහිත අබේ­ගු­ණ­ව­ර්ධන මහ­තාගේ දිය­ණිය වන රොෂෙල් මෙලනි අබේ­ගු­ණ­ව­ර්ධන මහ­ත්මිය නීති­ඥ­ව­රි­ය­කගේ මාර්ග­යෙන් ඊයේ (30) උදෑ­සන පාන­දුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහා­රක බළ­කා­යට භාර වීමෙන් පසු පැය…

පොලිස් කොමි­සම මූලික අයි­තීන් කඩලා

නිත්‍ය පොලිස් සේව­යට අන්ත­ර්ග්‍ර­හ­ණය කර සිටි පොලිස් සහා­යක සේවා අංශයේ සේවය කළ සහ­කාර පොලිස් අධි­කා­රි­ව­රුන් සිවුදෙ­න­කුට සහ පොලිස් අධි­කා­රි­ව­ර­යකු වර්ගී­ක­ර­ණය කර ඔවුන්ට හිමි විය යුතු උසස් වීම් නොදී­මෙන් ජාතික පොලිස් කොමි­සම ඔවුන්ගේ මූලික අයි­ති­වා­සි­කම් උල්ලං­ඝ­නය කර ඇති බව ශ්‍රේෂ්ඨා­ධි­ක­ර­ණය තීන්දු…

අයිස් හා හෙරොයින් සමග තරුණයෙකු අත්අඩංගුවට

බොරැල්ල පොලිස් වසමේ ‘සිරිසර උයන’ මහල් නිවාසය අසලදී අයිස් හා හෙරොයින් සමග තරුණයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 යි ග්‍රෑම් 105 ක් හා හෙරොයින් ග්‍රෑම් 125…

ගත වූ මාස 06 තුළ අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 34 ක් අත්අඩංගුවට

මේ වසරේ ගත වූ පළමු මාස 06 තුළ අල්ලස් ලබාගැනීමේ සිදුවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 34 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා. මේ වසරේ ජනවාරි 01 සිට ජුනි 30 දක්වා කාලය තුළ තම කොමිසමට පැමිණිලි…

ධීවර ප්‍රජාවට රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදෙයි

කරදිය සහ මිරිදිය මසුන් ඇල්ලීම සඳහා කිමිදුම් කටයුතුවල නිරතව සිටින ධීවර ප්‍රජාව වෙනුවෙන්, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් හදිසි අනතුරු රක්‍ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව, මෙම රක්ෂණ යෝජනා ක්‍රමය මඟින් අයහපත් කාලගුණික / දේශගුණික තත්ත්වයන් හේතු…