රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණයේ විනිවිදභාවය IMF නි: කළමනාකාර අධ්‍යක්ෂවරියගේ ඇගයුමට

රජයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් අනුගමනය කරන ලද විනිවිදභාවය සහ ක්‍රියාශීලි ප්‍රවේශය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රථම නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ගීතා ගෝපිනාත් මහත්මිය අගය කළාය. මේ දක්වා ලබා ඇති ප්‍රගතිය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය ශක්තිමත් කර ඇති බවද…













