තීරු බදු අඩු කිරීම ගැන විපක්ෂ නායකවරයාගේ ප්‍රසාදය

ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා අමෙරිකා එක්සත් ජනපදය තීරුබදු සියයට 20 දක්වා අඩු කිරීම ගැන සතුටු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරනවා. Xහි සටහනක් තබමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ, ඉන්දියාව සියයට 25ක් ගෙවන අතර, ශ්‍රී ලංකාව වියට්නාමය සහ බංග්ලාදේශය…













