News Editor

News Editor

ලුමුම්බා නම් වූ අප්‍රිකානු ගිනි සිළුව

බෙල්ජියම් යටත් විජිත පාලනයෙන් කොංගෝව නිදහස් කර ගැනීමට පිහිටුවන ලද කොංගෝ ජාතික ව්‍යාපාරයේ නායක පැට්‍රික් හෙමරි ලුමුම්බා නාමය ඉතිහාසයට එක්ව ඇත්තේ තවත් එඩිතර විප්ලවවාදියකු ලෙසය. කොංගෝව නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයක් බවට පත් කර ගැනීමට දිවි හිමියෙන් කටයුතු කළ ලුමුම්බා, මහජන ඡන්දයෙන්…

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව ගැන සොයන්න නිලධාරීන් සාකච්ඡාවකට කැඳවනවා-දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර

ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම මෘදුකාංගය හඳුන්වා දුන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ‘දිනමිණ’ට ඊයේ (16) පැවසීය. විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා වූ දුම්රිය…

ජානක පෙරේරාගේ බෝම්බකරු කෙහෙළියගේ ආරක්ෂකයෙක්-උතුරු මැද හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායකගෙන් පැමිණිල්ලක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ආරක්ෂකයකු බව හෙළිදරව් කරමින් උතුරු මැද පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී නිශ්ශංක දිසානායක මහතා නීතිය…

කොම්පඤ්ඤ වීදියේ ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සෑදූ නීතිඥයා රිමාන්ඩ්

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ හිමිනමකට අයත් රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් ඉඩමකට ව්‍යාජ ඔප්පුවක් සාදා දුන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් නීතිඥවරයකු ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (16) නියෝග කළාය. මෙලෙස…

පසුගිය වසරේ වැටලීම්වලින් මිලියන 207කට අධික දඩ ආදායමක්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මඟින් 2024 වර්ෂයේ වැටලීම් 24,761ක් සිදු කර පැවරූ නඩුවලින් රුපියල් මිලියන 207කට අධික දඩ මුදල් ආදායමක් උපයාගෙන ඇත. මෙම දඩ මුදල් ලැබී ඇත්තේ නඩු පැවරීම් 23953කින් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන්…

ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සිව් වසරකට පසු සිය ධුර කාලය අවසන් කරමින් ධවල මන්දිරයට සමුදී තිබේ. විනාඩි 19ක් පුරා ජාතිය ඇමතීමෙන් අනතුරුව මෙලෙස සමු දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල සඳහන් වන පරිදි අවසන් වරට ඕවල් කාර්යාලයේ සිට ජාතිය…

පැය ගණනාවක දුෂ්කර මෙහෙයුමකින් දකුණු කොරියාවේ ජනාධිපතිවරයා අත්අඩංගුවට

විමර්ශකයෝ කම්බි වැටවල් කපා මන්දිරයට කඩා පනිති ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට දහසක හමුදාවක් දෝෂාභියෝගයකින් බලතල අහිමි වූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් එරට විමර්ශකයන් විසින් ඔහුගේ පෞද්ගලික නිවෙසේදී අත්අඩංගුවට ගනු ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ සමඟම ඔහු…

කැන්ගරුවෝ තවත් දින 7කින් ශ්‍රී ලංකාවේ-ඔස්ට්‍රේලියාව මැක්ස්වෙල් කපා දමයි

ශ්‍රී ලංකාවට තවත් සතියකින් පැමිණෙන ඔස්ට්‍රේලියා සංචිතයෙන් ප්‍රබල ක්‍රීඩකයෙකු වන ග්ලේන් මැක්ස්වෙල් කපා දමා නවක ක්‍රීඩක කූපර් කොනොලි ඇතුළත් කිරීම පිළිබඳ විශාල කතාබහක් ඇතිව තිබේ. ඉන්දියාවේ අහමදාබාද්හි පැවති ලෝක කුසලාන එක්දින තරගාවලියේ අවසන් මහා තරගයට ද ක්‍රීඩා කළ ග්ලේන් මැක්ස්වෙල්…

ලිමංසාගේ විශිෂ්ට පන්දු යැවීමෙන් යොවුන් පිලට ජය

ලිමංසා තිලකරත්නගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් අවුරුදු 19න් පහළ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පුහුණු තරග යටතේ ශ්‍රී ලංකා යොවුන් පිල ඊයේ එක්වූ තරගයෙන් සැමෝවා පිල පරදවා ලකුණු 76ක ජයක් හිමි කර ගැනීමට සමත් විය. මැලේසියාවේ නෙගරි සෙම්බිලාන්හිදී පැවති තරගයේ…

තීක්ෂණ ලොව හොඳම එක්දින පන්දු යවන්නන් තිදෙනා අතරට

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ජාත්‍යන්තර එක්දින තරග බිමේ ලොව හොඳම පන්දු යවන්නන් තිදෙනා අතරට එක්වෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නවතම එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් හිමිකරගත් ඉහළම ශ්‍රේණිගත ස්ථානයට පත්වීමට තීක්ෂණ සමත්ව ඇත්තේ 7 වැනි…