රුපියල තවදුරටත් සුලු වශයෙන් අවප්‍රමාණය වෙයි

ගතවූ සතිය සැලකීමේදී ජූලි මාසයේ 03 වන සතියට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරය හමුවේ තවදුරටත් සුලු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා. ඒ අනුව, වසරේ ඊයේ දිනය දක්වා කාලය තුළ එහි අවප්‍රමාණය 3.2% ක්.මේ අතර, මහ බැංකුව නවතම වෙලදපොල මෙහෙයුම් වාර්තාව…













