ඉන්දු – ලංකා මගී ප්‍රවාහන නෞකා සේවය යළි ඇරඹෙයි

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පසුගිය 13 වැනිදා සිට එම මගී ප්‍රවාහන සේවාව නවතා දැමීමට පියවර…












