News Editor

News Editor

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණ ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

කොළඹ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය මීට සුළු මොහාතකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වී තිබෙනවා. මේ අවස්ථාව සඳහා ප්‍රවාහන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් එක්ව සිටිනවා. පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ පූර්ණ ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වන මෙම ව්‍යාපෘතිය…

මාස 21කදී කෝටි 27ක වත්කම් උපයලා ස්ථාවර තැන්පතු 4ක් බිරියටත් ස්ථාවර තැන්පතු 4ක්

කෝටි 14ක නිවාස 2ක්ලක්ෂ 180ක ජීප් රියක්අල්ලස් කොමිසම කියයිහිටපු ඇමැති කෙහෙ­ළිය රඹු­ක්වැල්ල මහ­තාගේ පුත් රමිත් රඹු­ක්වැල්ල මහතා විසින් හෙළි කළ නොහැකි වත්කම් මඟින් මිලදී ගෙන ඇති රුපි­යල් කෝටි 14කට අධික වටි­නා­ක­ම­කින් යුතු නිවාස 2ක්, එක් කෝටි අසූ ලක්ෂ­යක් වටිනා මුදල්,…

දියේ ගිලී දරුවෙකු ජීවිතක්ෂයට

ගලේවෙල දේවහූව ජලාශයේ දිය නෑමට ගිය දරුවෙකු දියේ ගිලී  ඊයේ (14) මිය ගොස් ඇති බව ගලේවෙල පොලිසිය පවසයි. දේවහූව ජලාශයේ දිය යෑමට ගිය 11 හැවිරිදි පිරිමි දරුවෙකු මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇති බව සඳහන් වෙයි. මිය ගිය දරුවා තම…

විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම 18 වැනිදා ඇරඹේ

යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ වාචිකව මහජන අදහස් විමසීම ලබන 18 වැනිදා ආරම්භ කරන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් එහි පළමු සැසිය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ…

විදුලිබල සේවකයන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කිරීම ගැන තීරණය අද

ලංකා විදුලිබල මණ්ඩලය කොටස් 04 කට වෙන් කිරීමට එරෙහිව අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (15) සිට තීව්‍ර කරන බව වෘත්තීය සමිති පවසනවා. පසුගිය සතියේ ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අදියර 03 ක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණු අතර, එහි…

සීගිරිය කැටපත් පවුරේ කුරුටු ගෑ තරුණියක් අත්අඩංගුවට

ලෝක උරුමයක් වන සීගිරිය කැටපත් පවුරට හානි වන ලෙස එහි කුරුටු ගෑ තරුණියක් සීගිරිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණියක් බවයි පොලීසිය සඳහන් කළේ. ඇය තවත් කිහිප…

බැකෝ සමන්ගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බැකෝ සමන්’ ලබා දුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙක් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගෙන ඇත්තේ 39 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිස්තෝලයක්,…

අද කාලගුණ නිවේදනය

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර සහ ඌව පළාත්වල පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ප්‍රබල භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා. අද (14) පස්වරු 4:41ට මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ. කිසිඳු ජීවිත හානියක් හෝ දේපළ හානියක්…

ශ්‍රීලංකන් ගුවන් සේවයේ බැඳුම්කර සම්බන්ධයෙන් මතභේදයක්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඩොලර් මිලියන 175ක් වටිනා සහ රජයේ ඇප මත නිකුත් කර තිබූ 2024 ජූනි 25 දින කල් ඉකුත් වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීමට නොහැකි වනු ඇතැයි වෙළඳපොළ විශ්වාස කළද, එම බැඳුම්කර මුදල් සම්පූර්ණයෙන් ගෙවීමට නොහැකි බව ශ්‍රීලංකන් ගුවන් සේවය…