සාකච්ඡාව අතරතුර කලහකාරීව හැසිරුණැයි මන්ත්‍රී ඇතුළු 3ක් රිමාන්ඩ්

කුලියාපිටිය නගර සභාපතිවරයා තෝරාගැනීමට හෝටලයකදී පැවැති සාකච්ඡාවක් අතරතුර කලහකාරීව හැසිරුණු බව කියන මන්ත්‍රීවරයකු ඇතුළු තිදෙනකු කුලියාපිටිය පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 30 දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා නියම කළේය. මෙලෙස ඊයේ…













