බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කිරීම ඇරඹෙයි

බදුල්ල දිස්ත්‍රික්කය පුරා විනාශ වූ වාරි පද්ධති 1020 ක් ප්‍රතිසංස්කරණය කර මහ කන්නයට දියවර ලබා දීම උදෙසා සිදු කරන මහා ශ්‍රම මෙහෙයුම ආරම්භ වී තිබෙනවා. ඊයේ (09) ආරම්භ වූ මෙම වාරි ප්‍රතිසංස්කරණ දෙසතිය දෙසැම්බර් 09 සිට 23 දක්වා බදුල්ල දිස්ත්‍රික්කය…













