රත්නපුර – හොරණ මාර්ගයේ දී බස් රථයක් සහ ලොරි රථයක් ගැටී 15 දෙනෙකුට තුවාල

රත්නපුර – හොරණ ප්‍රධාන මාර්ගයේ එපිටවල ප්‍රදේශයේදී කාර්යාල ප්‍රවාහන සේවා බස් රථයක් සහ ලොරි රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.












