කීරි සම්බා මෙට්‍රික් ටොන් 40,000ක් ගෙන්වීමට සැලසුම්

වෙළෙඳපොළේ පවතින කීරි සම්බා සහල් හිඟයට රජය මැදිහත් වෙමින් සිටින බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟා වී ඇති නමුත්, වගා කිරීමේදී කීරි සම්බා වගා කර ඇත්තේ 7% ක් පමණක් බවත්, කීරි…












