CIDයෙන් පලා යාමට කුමන්ත්‍රණය කළ හරක් කටා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අලුත් නඩුවක් ගොනු කරයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටියදී ඉන් පලා යමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අලුත් නඩුවක් ගොනු කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක ඉදිරියේ…













