ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම අසාර්ථකයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පැහැර හරින ලද ඩොලර් මිලියන 175ක සහතික කළ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන බැඳුම්කර හිමියන් සමග පැවති සාකච්ඡා අසාර්ථක ලෙස අවසන් වූ බව එම ගුවන් සේවය නිවේදනය කර තිබෙනවා. ජූලි 28 සිට අගෝස්තු 1 දක්වා කාලය…













