විදුලි සේවකයින් අද දිනයේත් අකුරට වැඩ

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දිනයේත් ක්‍රියාත්මක වනවා. ඒ අනුව ලබන 21 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි එම වෘත්තීය සමිති පවසන්නේ. එදින සිට ලබන 24…












