පොත්වලට පනවා ඇති 18% VAT බදු නිසා පොත් මිළ අඩු කිරීමට අසීරුයි – ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය

පොත් මත පනවා ඇති 18% VAT බදු හේතුවෙන් මෙවර පොත් ප්‍රදර්ශනයේදී පොත් මිළ අඩු කිරීමට බාධා මතුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශයකයින්ගේ සංගමය පවසනවා. කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවතී මාධ්‍ය හමුවකදී ඔවුන් මේ අදහස් පළ…












